‘මං පිරිමි ගණිකාවෙක් නොවෙයි.. මං මගේ අවයව වික්කෙ නෑ’ ඇමති කාරියවසම් කණ පුරා අහගෙන පාර්ලිමේන්තුවේ හාන්සියි.. [Video]

පාර්ලිමේන්තුවේ ඊයේ අයවැය විවාදය අරතුරදී ඇමති අකිල විරාජ් කාරියවසම් හා මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා අතර උණුසුම් වාදයක් ඇති විය.

‘මං හොද පිරිමියෙක්. මං මගේ අවයව වික්කෙ නෑ. මං පිරිමි ගණිකාවෙක් නොවෙයි’ යයි මන්ත‍්‍රී අලූත්ගමගේ ඇමති කාරියවසම්ට එක් අවස්ථාවක කියා සිටියේය.


 
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment