‘මං පිරිමි ගණිකාවෙක් නොවෙයි.. මං මගේ අවයව වික්කෙ නෑ’ ඇමති කාරියවසම් කණ පුරා අහගෙන පාර්ලිමේන්තුවේ හාන්සියි.. [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 18, 2016

‘මං පිරිමි ගණිකාවෙක් නොවෙයි.. මං මගේ අවයව වික්කෙ නෑ’ ඇමති කාරියවසම් කණ පුරා අහගෙන පාර්ලිමේන්තුවේ හාන්සියි.. [Video]

පාර්ලිමේන්තුවේ ඊයේ අයවැය විවාදය අරතුරදී ඇමති අකිල විරාජ් කාරියවසම් හා මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා අතර උණුසුම් වාදයක් ඇති විය.

‘මං හොද පිරිමියෙක්. මං මගේ අවයව වික්කෙ නෑ. මං පිරිමි ගණිකාවෙක් නොවෙයි’ යයි මන්ත‍්‍රී අලූත්ගමගේ ඇමති කාරියවසම්ට එක් අවස්ථාවක කියා සිටියේය.


 

No comments:

Post a Comment

Post Bottom Ad