ලංකාපුත්‍ර හිටපු සභාපතිට එරෙහිව පැමිණිල්ලක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 5, 2016

ලංකාපුත්‍ර හිටපු සභාපතිට එරෙහිව පැමිණිල්ලක් (VIDEO)

ලංකාපුත්‍ර හිටපු සභාපතිට එරෙහිව පැමිණිල්ලක් (VIDEO)

ලංකාපුත්‍ර බැංකුවේ හිටපු සභාපති ලසන්ත ගුණවර්ධන මහතාට එරෙහිව ඊයේ (04) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් යොමුවිය.

මෙම පැමිණිල්ල ගොනු කළේ පිවිතුරු හෙළ උරුමයේ  ජාතික සංවිධායක මදුමාධව අරවින්ද මහතා, ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා, පරිපාලන ලේකම් උපුල් කෝනාර යන මහත්වරුන් විසිනි.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad