ලංකාවේ රූමත්ම මාධ්‍යවේදිනියන් හත් දෙනෙක් මෙන්න (Video)

ලංකාවේ මාධ්‍ය කලාවේ නිරත වෙලා ඉන්න රූමත් මාධ්‍යවේදිනියන් හත්දෙනෙක් ගැන තියෙන වීඩියෝ එකක් හම්බුනා. ඒ වීඩියෝ එකේ අංක එකේ සිට හත දක්වා ඒ මාධ්‍යවේදිනියන් පෙළගස්වා තියෙනවා.

මම නම් හිතන්නේ නැහැ මචං ලංකාවේ ඉන්න රූමත්ම මාධ්‍යවේදිනියන් ඔක්කම මෙතන ඉන්නවා කියලා. හැබැයි තෝරගත්ත හත් දෙනෙක්ගේ ඡායාරූප එයාලා පෙන්වනවා. මට නම් මේ හත්දෙනාම ලස්සනයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

0 comments:

Post a Comment

වසා දමන්න