ලංකාවේ රූමත්ම මාධ්‍යවේදිනියන් හත් දෙනෙක් මෙන්න (Video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 21, 2016

ලංකාවේ රූමත්ම මාධ්‍යවේදිනියන් හත් දෙනෙක් මෙන්න (Video)

ලංකාවේ මාධ්‍ය කලාවේ නිරත වෙලා ඉන්න රූමත් මාධ්‍යවේදිනියන් හත්දෙනෙක් ගැන තියෙන වීඩියෝ එකක් හම්බුනා. ඒ වීඩියෝ එකේ අංක එකේ සිට හත දක්වා ඒ මාධ්‍යවේදිනියන් පෙළගස්වා තියෙනවා.

මම නම් හිතන්නේ නැහැ මචං ලංකාවේ ඉන්න රූමත්ම මාධ්‍යවේදිනියන් ඔක්කම මෙතන ඉන්නවා කියලා. හැබැයි තෝරගත්ත හත් දෙනෙක්ගේ ඡායාරූප එයාලා පෙන්වනවා. මට නම් මේ හත්දෙනාම ලස්සනයි.


No comments:

Post a Comment

Post Bottom Ad