ට්‍රම්ප්ගේ සරාගී බිරිඳ ගැන අසංක ප්‍රියමන්ත ගී ගයයි - බුකියම හිනැස්සූ වීඩියෝව (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 11, 2016

ට්‍රම්ප්ගේ සරාගී බිරිඳ ගැන අසංක ප්‍රියමන්ත ගී ගයයි - බුකියම හිනැස්සූ වීඩියෝව (VIDEO)

පසුගිය දා නිමා වූ අමෙරිකානු ජනාධිපතිවරණ සටන පිළිබඳව උනන්දු වූ රටවල් අතුරින් ශ්‍රී ලංකාව ද ඉහළම තැනක් ගන්නා රටක්. ඒ තරමටම හිලරි - ට්‍රම්ප් සටන පිළිබඳව මෙරට ප්‍රජාවගේ ද කතාබහට ලක් වුණා.

ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පවා මෙරට එම උණුසුම පහව ගොස් නැහැ. විශේෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ පිළිබඳව විශේෂ උනන්දුවක් ලෝක ප්‍රජාවගේ මෙන්ම මෙරටින් ද වාර්තා වෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස තැණුනු අපූරු වීඩියෝවක් මේවන විට ෆේස්බුක් සමාජ ජාලයේ සංසරණය වෙමින් පවතිනවා.

එය පහතින් නරඹන්න....



No comments:

Post a Comment

Post Bottom Ad