ට්‍රම්ප්ගේ සරාගී බිරිඳ ගැන අසංක ප්‍රියමන්ත ගී ගයයි - බුකියම හිනැස්සූ වීඩියෝව (VIDEO)

පසුගිය දා නිමා වූ අමෙරිකානු ජනාධිපතිවරණ සටන පිළිබඳව උනන්දු වූ රටවල් අතුරින් ශ්‍රී ලංකාව ද ඉහළම තැනක් ගන්නා රටක්. ඒ තරමටම හිලරි - ට්‍රම්ප් සටන පිළිබඳව මෙරට ප්‍රජාවගේ ද කතාබහට ලක් වුණා.

ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පවා මෙරට එම උණුසුම පහව ගොස් නැහැ. විශේෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ පිළිබඳව විශේෂ උනන්දුවක් ලෝක ප්‍රජාවගේ මෙන්ම මෙරටින් ද වාර්තා වෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස තැණුනු අපූරු වීඩියෝවක් මේවන විට ෆේස්බුක් සමාජ ජාලයේ සංසරණය වෙමින් පවතිනවා.

එය පහතින් නරඹන්න....





Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment