ශ‍්‍රී ලංකාව තුල ඊළමක් පිහිටුවීමේ යෝජනාව UN වෙත ඉදිරිපත් කෙරේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 4, 2016

ශ‍්‍රී ලංකාව තුල ඊළමක් පිහිටුවීමේ යෝජනාව UN වෙත ඉදිරිපත් කෙරේ…

ශ්‍රී ලංකාව තුළ ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවීමේ යෝජනාවක්‌ ජිනීවා මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කර ඇත.

මේ යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ මදුරාසියේ විශ්‍රාමික විනිසුරු එස්‌. සිවසුබ්‍රමනියම් විසිනි. ඔහුගේ එම යෝජනාවට ඇමරිකාවේ හිටපු නීතිපති රුම්සේ ක්‌ලාක්‌ද දායක වී ඇත.

ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 6 වැනි වගන්තිය මත ඊළාම් රාජ්‍ය ස්‌ථාපිත කිරීමට නොහැකිවීම නිසා එම වගන්තිය ඉවත් කිරීම සඳහා කටයුතු කරන ලෙස ඔවුන් මානව හිමිකම් කමිටුවෙන් ඉල්ලා තිබේ.

මෙවන් යෝජනාවක්‌ ජිනීවා මානව හිමිකම් කමිටුවට ඉදිරිපත්වුණේ මුල්වරටය.

– දිවයින

No comments:

Post a Comment

Post Bottom Ad