‘යහපාලන Top 10’ හතරවැනියා හෙලි කරන්න එපා කියා මහින්දානන්දට වැද වැටේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 30, 2016

‘යහපාලන Top 10’ හතරවැනියා හෙලි කරන්න එපා කියා මහින්දානන්දට වැද වැටේ..

තමන්ගේ අමාත්‍යංශයේ කිසිම වංචාවක් දුෂණයක් නැති බවත් ඒ ගැන සොයා පලක් නැති බවත් පවසමින් ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකු විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතාට දුරකනතයෙන් අමතා තිබේ.

‘යහපාලන ටොප් ටෙන්’ හොරු ලෙස නම් කර ඇති ලයිස්තුවේ මීලග අංකය වන අංක 04 හිමිව ඇති ඇමතිවරයා මෙසේ පින්සෙන්ඩු වන්නේ යයිද වාර්තා වෙයි.

පළමුවැනියා අගමැති රනිල්ද, දෙවැනියා මුදල් ඇමති රවි කරුණානායකද, තුන්වැනියා ඇමති මලික් සමරවික‍්‍රමද ලෙස මේ වන විටත් හෙලි කර අවසන් අතර  මීලග අංකය ඉදිරි දින කිහිපයේ හෙලි කිරීමට ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ඇතුළු පිරිස සූදාම් වෙයි.

මෙම වැඩපිලිවෙල යටතේ ප‍්‍රධානතම දස දෙනෙකුත් ඉන් පසු සෙසු සියල්ලත් සතියෙන් සතිය හෙලි කරන බව ඒකාබද්ද විපක්‍ෂය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad