තේ සාදයේදී අගමැති හිරුණිකාට රහසක් කියයි (PHOTOS)

තේ සාදයේදී අගමැති හිරුණිකාට රහසක් කියයි (PHOTOS)
අය වැය ඉදිරිපත් කිරීමෙන් පසු පැවැත්වෙන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය ඊයේ (10) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුද සිවිල් සංවිධාන නියෝජිතයෝ ද එම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර අගමැතිවරයා හා පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට රහසක් කියනු දක්නට ලැබිණි. කෙසේ වෙතත් මන්ත්‍රීවරියට අගමැතිවරයා ප්‍රකාශ කළේ කුමක්දැයි හෙළි වී නොමැත.

එම ඡායාරූප පහතින්,



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment