යාපනයට ආ ISIS ගැන අපි එදා කී ඇත්ත මෙන්න-ISIS කාරයා මුම්බායි පොලිස්‌ දැලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 30, 2016

යාපනයට ආ ISIS ගැන අපි එදා කී ඇත්ත මෙන්න-ISIS කාරයා මුම්බායි පොලිස්‌ දැලේ

ISIS ත්‍රස්තයෙකු යාපනයේදි කොටි නායකයන් හමුවෙලා-දින 90ක් තුල කොටි ක්‍රියාකාරකම් ඉහලට යනුවෙන් 2016 මැයි 05 වැනිදා අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු කල අනාවරණය තවදුරටත් තහවුරු වි තිබේ. ඒ යාපනයේ සිට පැමිණි අයිසීස්‌ ක්‍රියාකාරිකයා මුම්බායි පොලිස්‌ දැලේ යනුවෙන් අද දිවයින පුවත් පතේ කීර්ති වර්ණකුලසූරිය කර තිබේන අනාවරණය අනුවයි.

පසුගිය දින 90ක කාලය තුල එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකරකම් සීඝ්‍රයෙන් වර්ධණය වි ඇති බව හමුදා බුද්ධි අංශ ජනාධිපතිවරයාට විශේෂ වාර්තාවක් හරහා අවධාරණයට කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

මීට දින 10කට පෙර පැවැති විශේෂ ආරක්ෂක මණ්ඩල රැස්විමේදි මේ සම්බන්ධයෙන් අවධාරණය කර ඇති අතර උතුරේ සහ නැගෙනහිර සිද්ධින් මාලාවක් සම්බන්ධයෙන් මෙම වාර්තාව හරහා අවධාරණය කර තිබේන බව අප 2016 මැයි 05 වැනිදා අනාවරණය කළා.(සම්පූර්ණ වාර්තාව පහතින් බලන්න…)

උපුටා ගැන්ම 2016 නොවැම්බර් 30 දින දිවයින..

යාපනයේ නතරවී සිට ආපසු ඉන්දියාවට පැමිණි අයි.එස්‌ ත්‍රස්‌ත සංවිධානයේ ක්‍රියාකාරිකයකු වූ අග්සාක්‌ මජිඩ් නමැත්තා මුම්බායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මොහු පසුගිය පෙබරවාරි මස කේරළ තරුණයන් 21 ක්‌ සමග යාපනයට පැමිණ ලැඟුම් ගෙන තිබේ. එම තරුණයන් අයි.එස්‌. සංවිධානය සඳහා පුහුණු කර ඇත.

මොවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයට අරමුදල් සපයා ඇත්තේ ඉස්‌ලාමීය පර්යේෂණ සංවිධානය බව ජාතික බුද්ධි සේවාව සිදුකළ විමර්ශනයකින් හෙළිවී ඇත. කුරානය අධ්‍යයනය කිරීම සඳහා යයි දක්‌වමින් මෙම තරුණයන්ව ශ්‍රී ලංකාවේ සංචාරයට ගෙනවිත් ඇතැයි වැඩිදුර පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

අධිපාක්‌ නමැත්තාගේ පියා සිය පුත්‍රයාගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දීය බුද්ධි සේවාවට තොරතුරු හෙළිකර ඇතැයි ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත කියයි.(ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත කල අනාවරණය පහතින් බලන්න )
ISIS ත්‍රස්තයෙකු යාපනයේදි කොටි නායකයන් හමුවෙලා-දින 90ක් තුල කොටි ක්‍රියාකාරකම් ඉහලට

ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත කල අනාවරණය...

NIA seeks custody of 3 men accused of radicalising Kerala youths who joined IS
The men were arrested on the basis of a complaint filed by the father of one of the youths who has allegedly joined IS.

The National Investigation Agency (NIA) has filed an application before a special court in Mumbai seeking custody of three men accused of radicalising Kerala youths who joined the Islamic State (IS).

Mumbai-based accused Arshi Qureshi, a guest manager with Zakir Naik’s Islamic Research Foundation, Rizwan Khan, who worked as a volunteer with Al-Birr Foundation, and Kerala-based preacher Maulana Mohammed Hanif, are currently in judicial custody in city prisons. The men were arrested on the basis of a complaint filed by Abdul Majid Abdul Kader, the father of one of the youths who has allegedly joined IS.

The case registered at Nagpada police station was transferred for investigation to the Mumbai crime branch, which had initially been granted custody of the men. The NIA, which has taken over the case recently, has sought custody to interrogate the men. The plea comes two days after the NIA sought an extension of 90 days under the Unlawful Activities Prevention Act to file the chargesheet in the case.

Special Judge VV Patil has issued a production warrant to prison authorities including Taloja central jail where Qureshi and Khan are lodged and Arthur road jail where Hanif has been kept. The three will be produced before court on November 28 and given an opportunity to be heard on the NIA plea.


According to Kader’s complaint, his son Ashfaque had told him that it was Qureshi who financed his trip to Sri Lanka in January 2016 for a religious trip. Ashfaque, along with his wife and daughter, left the country again in April and allegedly sent an audio message to his family about joining ISIS. In his bail plea filed recently before the same court, Hanif has said that he has been falsely implicated and had nothing to do with the radicalisation of the youths, including Ashfaque.
http://ift.tt/2fWxTkM


උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ

No comments:

Post a Comment

Post Bottom Ad