තුන්කොන් ජය සමඟ ICC ශ්‍රේණිගත කිරීමේ ලංකාවට හිමිවූ අලුත් තැන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 30, 2016

තුන්කොන් ජය සමඟ ICC ශ්‍රේණිගත කිරීමේ ලංකාවට හිමිවූ අලුත් තැන

පසුගියදා සිම්බාබ්වේහි පැවැති තුන්කොන් එක්දින තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පිළ ICC එක්දින කණ්ඩායම් දර්ශකයේ 06 වැනි ස්ථානය හිමි කරගෙන තිබේ.

එමෙන්ම සිම්බාබ්වේ තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ද එක්දින පිතිකරු සහ පන්දු යවන්නන්ගේ දර්ශකවල ඉදිරියට පැමිණීම ද විශේෂත්වයකි.

ඒ අනුව ධනංජය ද සිල්වා එක්දින පිතිකරු දර්ශකයේ ස්ථාන 48ක් ඉදිරියට පැමිණ ඇති අතර, සුරංග ලක්මාල් පන්දු යවන්නන්ගේ දර්ශකයේ 20 වන ස්ථානය හිමි කර ගෙන ඇත්තේ ස්ථාන 15ක් ඉදිරියට පැමිණෙමිනි.



No comments:

Post a Comment

Post Bottom Ad