මහනුවර අංකුඹුරේ වෙඩි තබා මරා දැමූ CCTV මෙන්න..

අද පෙරවරුවේ මහනුවර අංකුඹුර මුස්ලිම් දේවස්ථානයක් අසලදී T56 ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල ලත් තවත් පුද්ගලයෙකු රෝහල් ගත කර ඇත. වෙඩි තබන ලද 30 හැවිරිදි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල වෙඩි තැබීම අසල තිබූ කැමරාවකින් පටිගත වී තිබූ වීඩියෝව....


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment