මහනුවර අංකුඹුරේ වෙඩි තබා මරා දැමූ CCTV මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 20, 2016

මහනුවර අංකුඹුරේ වෙඩි තබා මරා දැමූ CCTV මෙන්න..

අද පෙරවරුවේ මහනුවර අංකුඹුර මුස්ලිම් දේවස්ථානයක් අසලදී T56 ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල ලත් තවත් පුද්ගලයෙකු රෝහල් ගත කර ඇත. වෙඩි තබන ලද 30 හැවිරිදි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල වෙඩි තැබීම අසල තිබූ කැමරාවකින් පටිගත වී තිබූ වීඩියෝව....


No comments:

Post a Comment

Post Bottom Ad