ගව හිසක් පන්සලකට ගෙනැත් දාලා.. සිංහල-මුස්ලිම් ගැටුමකට ඇමති රාජිතගෙන් කුමන්ත‍්‍රණයක්… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 15, 2016

ගව හිසක් පන්සලකට ගෙනැත් දාලා.. සිංහල-මුස්ලිම් ගැටුමකට ඇමති රාජිතගෙන් කුමන්ත‍්‍රණයක්…

පසුගිය රජය සමයේ අළුත්ගම ප්‍රදේශයේ ඇති වූ සිංහල-මුස්ලිම් ගැටුම වත්මන් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසින් සිදු කල කුමන්ත‍්‍රණයක් යයි මහනුවරදී පැවති ජනහමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේය.

ගවයෙකුගේ හිසක් අළුත්ගම පන්සලක් තුලට ගෙනවිත් දමා බොදු බල සේනාව ඊට මැදිහත්වීමට අවශ්‍ය මුලික කුමන්ත්‍රණය කලේ ඇමති රාජිත සේනාරත්න බවද කී රඹුක්වැල්ල මහතා ඉන් අපේක්‍ෂා කලේ මුස්ලිම් ජනතාව රාජපක්‍ෂ ආණ්ඩුව කෙරෙහි කළකිරවීමට බවද පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad