ලාංකිකයන්ට සිතා බලන්නැයි ගෝඨා කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 15, 2016

ලාංකිකයන්ට සිතා බලන්නැයි ගෝඨා කියයි

ලාංකිකයන්ට සිතා බලන්නැයි ගෝඨා කියයි

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම මගින් සාමාන්‍ය වැසියන්ට වෘත්තීය දේශපාලනඥයන් එපා වී ඇති බව ගම්‍ය වන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ සිය ට්‌විටර් ගිණුමෙහිය.

එමෙන්ම මෙම කාරණය ශ්‍රී ලාංකික වැසියන්ට සිතා බැලිය හැකි කාරණයක්‌ බව එතුමා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad