අමරදේව නමටත් අයවැයෙන් කොටසක්

අමරදේව නමටත් අයවැයෙන් කොටසක්

අභාවප්‍රාප්ත වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන් වෙනුවෙන් මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබේ.

ඒ, ඔහු අනුස්මරණය කිරීම වෙනුවෙන් හොරණ ප්‍රදේශයේ සංගීත ආශ්‍රමයක් ඉදි කිරීම සඳහායි.

මිලියන 25ක් ඒ සඳහා වෙන් කිරීමට අයවැයෙන් යෝජනා කර තිබේ.

Share on Google Plus

About විගස පුවත් 24x7

0 comments:

Post a Comment

වසා දමන්න