අමරදේව නමටත් අයවැයෙන් කොටසක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 10, 2016

අමරදේව නමටත් අයවැයෙන් කොටසක්

අමරදේව නමටත් අයවැයෙන් කොටසක්

අභාවප්‍රාප්ත වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන් වෙනුවෙන් මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබේ.

ඒ, ඔහු අනුස්මරණය කිරීම වෙනුවෙන් හොරණ ප්‍රදේශයේ සංගීත ආශ්‍රමයක් ඉදි කිරීම සඳහායි.

මිලියන 25ක් ඒ සඳහා වෙන් කිරීමට අයවැයෙන් යෝජනා කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad