අානයනික වාහන සඳහා වැට් බද්ද බලපාන්නේ නෑ  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 9, 2016

අානයනික වාහන සඳහා වැට් බද්ද බලපාන්නේ නෑ 

අානයනික වාහන සඳහා වැට් බද්ද බලපාන්නේ නෑ 

ආනයනික වාහන සඳහා වැට් බද්ද බල නොපාන බව මුදල් අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය කියාසිටින්නේ වැට් බදු හේතුවෙන් වාහන මිල ඉහළ යන බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

වාහන මිල වැඩිවීම සිදුවන්නේ ආනයනික මිලෙහි වැඩිවීමක් සිදු වුවහොත් පමණක් බව එම අමාත්‍යංශය පෙන්වාදෙයි.

කෙසේවුවත් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා ප්‍රකාශ කළේ විදේශ විනිමය අනුපාතය සහ රජයේ බදු ප්‍රතිපත්තියෙහි වෙනස්වීම් හේතුවෙන් මෝටර් රථ මිල ඉහළ යෑමක් සිදුව ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad