මොරටුව ගල්කිස්ස අතර දුම්රිය ටික කලකට නවතී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 11, 2016

මොරටුව ගල්කිස්ස අතර දුම්රිය ටික කලකට නවතී

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මොරටුව හා ගල්කිස්ස අතර අද සිට ලබන 16 වන දා දක්වා දුම්රිය ධාවනය නොවන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
ඒ, නව දුම්රිය පාලමක් ඉදිකිරීම හේතුවෙනි.

මෙම කාල සීමාව තුළ මොරටුව සහ ගල්කිස්ස අතර අතිරේක බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad