විමල් කුමාර ද කොස්තා කලාකරුවා අද දැයෙන් සමුගනී

විමල් කුමාර ද කොස්තා කලාකරුවා අද දැයෙන් සමුගනී

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පි විමල් කුමාර ද කොස්තා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) පස්වරු 05.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

මේ වනවිට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති ඒ මහතාගේ දේහය අද පෙරවරු 8.30ට සිංහල සංස්කෘති ආයතනය හෙවත් සුදර්ශියට රැගෙන ඒමට නියමිතය.

දේහය පිළිබඳ ආගමික වතාවත් සහ අවමංගල්‍ය සභාවේ වැඩකටයුතු ද සුදර්ශියේදී සිදු කෙරෙන අතර, අනතුරුව අවසන් කටයුතු සඳහා එය බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන යනු ඇත.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment