විමල් කුමාර ද කොස්තා කලාකරුවා අද දැයෙන් සමුගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 23, 2016

විමල් කුමාර ද කොස්තා කලාකරුවා අද දැයෙන් සමුගනී

විමල් කුමාර ද කොස්තා කලාකරුවා අද දැයෙන් සමුගනී

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පි විමල් කුමාර ද කොස්තා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) පස්වරු 05.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

මේ වනවිට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති ඒ මහතාගේ දේහය අද පෙරවරු 8.30ට සිංහල සංස්කෘති ආයතනය හෙවත් සුදර්ශියට රැගෙන ඒමට නියමිතය.

දේහය පිළිබඳ ආගමික වතාවත් සහ අවමංගල්‍ය සභාවේ වැඩකටයුතු ද සුදර්ශියේදී සිදු කෙරෙන අතර, අනතුරුව අවසන් කටයුතු සඳහා එය බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන යනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad