උපවාස කළ ආබාධිත සෙබළු තිදෙනෙක් ජාතික රෝහලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 6, 2016

උපවාස කළ ආබාධිත සෙබළු තිදෙනෙක් ජාතික රෝහලට

විශ්‍රාම වැටුප් ඉල්ලමින් කොළඹ කොටුවේ උපවාස කරමින් සිටි ආබාධිත සෙබළුන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ (05) ඔවුන් රෝහල් ගත කර තිබෙන අතර ප්‍රතිකාර ලැබිමෙන් පසුව එක් ආබාධිත සෙබෙලෙකු රෝහලින් පිටත්ව ගොස් තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad