අයවැය කියවද්දි නිදා ගත් මැති ඇමතිවරු මෙන්න… (ඡායාරූප) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 11, 2016

අයවැය කියවද්දි නිදා ගත් මැති ඇමතිවරු මෙන්න… (ඡායාරූප)

මුදල් අමාත්‍ය රවී කරුණානායක අය වැය කතාව ඉදිරිපත් කිරීම ඊයේ(10) ආරම්භ කළේ පස්වරු 2.03 පමණයි.

එය පුරා පැය 03කට අසන්න කාලයක් පැවති අතර බොහෝ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවෙන් දිවා ආහාරයද ලබාගෙන අය වැය කතාවට සවන්දීම සඳහා පැමිණි බව වාර්තා විය.


කෙසේ නමුත් මේ නිසා අය වැය කතාව අතරවාරයේදී බොහෝ මැති ඇමතිවරු සිය අසුනේම නිදිකිරා වැටෙන අයුරු දක්නට ලැබී තිබේ.


ඡායාරූප පහතින්...






 

No comments:

Post a Comment

Post Bottom Ad