කටුනායක ගුවන්තොටුපොළේ සේද මාවත පර්යන්තය හරහා මහා පරිමාණයේ වංචාවක්! 

කටුනායක ගුවන්තොටුපොළේ සේද මාවත පර්යන්තය හරහා මහා පරිමාණයේ වංචාවක්! 

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේද මාවත පර්යන්තය යොදා ගනිමින් මහා පරිමාණයේ වංචනික ක්‍රියා සිදු වන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

ඒ අනුව සේද මාවත පර්යන්තය යොදා ගනිමින් නීති විරෝධී ලෙස විදෙස් මුදල් මෙරටින් පිට කිරීමට තැත් කිරීමේදී රේගු නිලධාරීන්ට හසු වූ බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා පැවසී ය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එවැනි අවස්ථා තුනක් රේගුව මගින් සොයා ගත් බවත් මේ පිළිබඳව රේගු නිලධාරීන් දැඩිව අවධානය යොමු කර ඇති බවත්ය.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment