මන්ත්‍රී බිරිඳ ගිය වාහනේ අධිවේගයේදී අනතුරක - බිරිඳට, දුවට තුවාල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 28, 2016

මන්ත්‍රී බිරිඳ ගිය වාහනේ අධිවේගයේදී අනතුරක - බිරිඳට, දුවට තුවාල

මන්ත්‍රී බිරිඳ ගිය වාහනේ අධිවේගයේදී අනතුරක - බිරිඳට, දුවට තුවාල

පාර්ලිමේන්තු මන්ත්‍රි ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිය හා දියණිය  දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදූව ලග්ගලදී සිදු වූ රිය අනතුරකින්  තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කල බව පොලිසිය පවසයි.

ගාල්ලේ සිට කොළඹ බලා දක්ෂිණ අධිවේගී මාර්ගයේ එමින් සිටි මෙම මෝටර් රථයේ කාන්තාවන් පස්දෙනෙකු ගමන් කරමින් සිට ඇති බවද පොලිසිය පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad