ශ‍්‍රී ලංකා මහ බැංකුව පෞද්ගලීකරණය කෙරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 14, 2016

ශ‍්‍රී ලංකා මහ බැංකුව පෞද්ගලීකරණය කෙරේ..

2017 වසර සදහා වූ අයවැය යෝජනාවලියෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුව පුද්ගලීකරණය කිරීමට මුදල් ඇමතිවරයා සූක්‍ෂමව කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මහ බැංකුවේ රාජ්‍ය ණය කළමනාකරණය සම්පූර්ණයෙන්ම තමන් යටතට ගැනීමටද මුදල් ඇමතිවරයා ඉන් උත්සාහ දරන බව මන්ත‍්‍රීවරයා කොළඹ පැවති මාධ්‍ය හමවකදී කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad