ශ‍්‍රී ලංකා මහ බැංකුව පෞද්ගලීකරණය කෙරේ..

2017 වසර සදහා වූ අයවැය යෝජනාවලියෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුව පුද්ගලීකරණය කිරීමට මුදල් ඇමතිවරයා සූක්‍ෂමව කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මහ බැංකුවේ රාජ්‍ය ණය කළමනාකරණය සම්පූර්ණයෙන්ම තමන් යටතට ගැනීමටද මුදල් ඇමතිවරයා ඉන් උත්සාහ දරන බව මන්ත‍්‍රීවරයා කොළඹ පැවති මාධ්‍ය හමවකදී කියා සිටියේය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment