ඇමති ජොන්ට මිනිස්සු හූ තියති.. හූ හඬ මැද මුල් ගල තියා යයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 10, 2016

ඇමති ජොන්ට මිනිස්සු හූ තියති.. හූ හඬ මැද මුල් ගල තියා යයි…

ක්‍රිස්තියානි කටයුතු හා සංචාරක සංවර්ධන ඇමති ජෝන් අමරතුංගට අද පෙරවරුයේ වැලිසර, මහබාගේ, ගල්උඩුපිටදී එම ප්‍රදේශවාසීන් පිරිසක් දැඩි විරෝධතාවය පල කර තිබේ.

විරෝධතාවරුවන් සදහන් කර ඇත්තේ ගල්උඩුපිට ක්‍රීඩාංගණයේ පොදු කටයුතු සඳහා යයි කියමින් නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට විරෝධය පල කරන බවයි.

විරෝධතාවරුවන්ගේ හූ හඬ මැද ඇමතිවරයා අදාල ගොඩනැගිල්ල ඉදි කිරීමට මුල් ගල් තබා කෙටි කතාවක්ද පවත්වා පිටව ගොස් ඇත.


 

No comments:

Post a Comment

Post Bottom Ad