අයවැයෙන් රථ වාහන අවම දඩය ඉහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 11, 2016

අයවැයෙන් රථ වාහන අවම දඩය ඉහළට

අයවැයෙන් රථ වාහන අවම දඩය ඉහළට
රථ වාහන වැරදි සඳහා අය කරනු ලබන අවම දඩය රුපියල් 2500ක් බවට පත්කිරීම අයවැයෙන් යෝජනා කර තිබේ.

රථ වාහන වැරදි, ස්ථානික දඩ ලෙස ක‍්‍රියාත්මක කිරීම සඳහා නැවත වර්ගීකරණය කර අවම දඩය රු.2,000/- ක් දක්වා වැඩි කරන බව මුදල් ඇමතිවරයා විසින් අද(10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2017 අයවැයේ සඳහන් වෙයි. 

No comments:

Post a Comment

Post Bottom Ad