අංගොඩ බෝම්බයක්

අංගොඩ බෝම්බයක්අද (10) අංගොඩ ප්‍රදේශයේ තලතෙල් බෝක්කුව අසල තිබී අත් බෝම්බයක් හමුවී තිබේ.

අදාළ බෝම්බය නිෂ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය එම ස්ථානයට පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
Share on Google Plus

About විගස පුවත් 24x7

0 comments:

Post a Comment

වසා දමන්න