අලූත් පක්‍ෂයට ඡන්දය දෙන්න එපා.. ශ‍්‍රිලනිපයට බැරිනම් එජාපයට දෙන්න.. – ශ‍්‍රිලනිප මහ ලේකම්..

නව දේහපාලන පක්‍ෂය සමග කිසිවෙකුට ඉදිරි ගමනක් නැති බව ශ‍්‍රිලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

එනිසා ඉදිරි මැතිවරණවලදී ශ‍්‍රිලනිප හෝ එජාපය නියෝජිතයින් පත් කරගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියේය.

ශ‍්‍රීලනිප සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහනක් අමතමින් ඔහු මේ බව පැවසීය.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment