ත්‍රී රෝද රථ වෙනුවට ඉලෙක්ට්‍රික් කාර් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 11, 2016

ත්‍රී රෝද රථ වෙනුවට ඉලෙක්ට්‍රික් කාර්

ත්‍රීරෝද රථ වෙනුවට රෝද හතරේ විද්‍යුත් කාර් හඳුන්වාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා 2017 අයවැය කතාව කරමින් ඊයේ(10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ අතර ඉන්ධන මගින් ධාවනය වන සියලු වාහන සඳහා කාබන් බද්දක්‌ හඳුන්වා දේ. එන්ජින් ධාරිතාව මත පදනම්ව නිෂ්පාදන බදු අය කිරීමේ ක්‍රමය යතුරු පැදි සඳහාද යෝජනා කෙරේ.


මෝටර් රථ සඳහා එයාර් බෑග් සහ ආසන පටි අනිවාර්ය වේ.

No comments:

Post a Comment

Post Bottom Ad