ත්‍රී රෝද රථ වෙනුවට ඉලෙක්ට්‍රික් කාර්

ත්‍රීරෝද රථ වෙනුවට රෝද හතරේ විද්‍යුත් කාර් හඳුන්වාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා 2017 අයවැය කතාව කරමින් ඊයේ(10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ අතර ඉන්ධන මගින් ධාවනය වන සියලු වාහන සඳහා කාබන් බද්දක්‌ හඳුන්වා දේ. එන්ජින් ධාරිතාව මත පදනම්ව නිෂ්පාදන බදු අය කිරීමේ ක්‍රමය යතුරු පැදි සඳහාද යෝජනා කෙරේ.


මෝටර් රථ සඳහා එයාර් බෑග් සහ ආසන පටි අනිවාර්ය වේ.
Share on Google Plus

About විගස පුවත් 24x7

0 comments:

Post a Comment

වසා දමන්න