ජල ගාස්තු ඉහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 12, 2016

ජල ගාස්තු ඉහළට

ජල ගාස්තු ඉහළට

දෙසැම්බර් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ දැමීමට ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය තීරණය කර තිබේ.

ඔවුන් ප්‍රකාශ කරන්නේ ජල ගාස්තුව 30%කින් පමණ වැඩිවනු ඇති බවයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad