හම්න්තොට වරාය, මත්තල ගුවන්තොට ගන්න චීන්නු ලංකාවේ.. පළමු දිනම ඇතෙක් බරට කොමිස් ගෙනැත්… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 15, 2016

හම්න්තොට වරාය, මත්තල ගුවන්තොට ගන්න චීන්නු ලංකාවේ.. පළමු දිනම ඇතෙක් බරට කොමිස් ගෙනැත්…

හම්බන්තොට වරාය, ඒ ආශ‍්‍රිත අක්කර පහලොස්දහසකුත්, මත්තල ගුවන් තොටුපල චීනයට විකුණා දැමීමට ආණේඩුව තීරණය කර ඇති නිසා ඒ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්චාවක් සදහා හොංකොංහි සිට චීන සමාගමක නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම ගණුදෙනුව සදහා මැදිහත් වන ආණ්ඩුවේ ප‍්‍රබල චරිත දෙකක් වෙත ලබා දීම සදහා විශාල මුදල් ප‍්‍රමාණයක්ද මොවුන් විසින් ගෙනැවිත් ඇතැයිද සදහන්ය.

චීනයට ලබා දීමට යෝජිත අක්කර පහලොස්දහස සදහා හම්බන්තොට කුඹුරු ඉඩම්ද විශාල වශයෙන් අතුලත් බවද දැනගන්නට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad