සමාජ මාධ්‍ය මර්දණයට ජනපති මැදුරේ විශේෂ එකකයක්-ආණ්ඩු පෙරලියට බොරු කී හඩපට සදරුවන් ගාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 24, 2016

සමාජ මාධ්‍ය මර්දණයට ජනපති මැදුරේ විශේෂ එකකයක්-ආණ්ඩු පෙරලියට බොරු කී හඩපට සදරුවන් ගාව

යහපාලන ආණ්ඩුවේ අවසානය උදාවිමත් සමගම මරුවිකල් වි සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සතුටු කිරිම මාධ්‍ය ඔස්තාර් වි සිටින සිරිසේන දියණීය චතුරිකා සිරිසේන යහපාලන ආණ්ඩුවට එරෙහිව කි‍්‍රයාත්මක කරන සමාජ ජාලා වෙබ් අඩවි හා ෆේෂ් බුක් ආදිය නිරික්ෂණය කිරිම සදහා ජාතික රහස් තොරතුරු එකකයක් රහසිගතව ස්ථාපණය කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළා.

එම නව මාධ්‍ය මර්දණ ව්‍යාපාරය සදහා කලූ සල්ලි ජාවාරම් කරුවන් කිහිප දෙනෙකුගෙන්ම චතුරිකා මුදල් ලබගෙන ඇති අතර අදාළ මෙහෙයුම් පද්ධතිය සහිත මෙහෙයුම සදහා මිලියන 300කට ආසන්න මුදලක් වැයකර තිබේන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

ජනාධිපති මන්දිරය තුලම ස්ථාපණය කර තිබේන මෙම එකකය විශේෂිත තාක්ෂණික උපාංග සහිතව නිර්මාණය කර තිබේන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය රජය සමයේ ඔහුන්ට සමීපව සිටි පඩත්තලයෙකු මෙම කණ්ඩායමට නායකත්වය දෙන බවද අනාවරණය වි තිබේ.

ඔහුට එරෙහිව ඇති නඩුවක් සහ ඔහුගේ ඥාතියෙකු සම්බන්ධයෙන් ඇති ගැටලුවක් හේතුවෙන් එම පුද්ගලයා සිරිසේන ජනාධිපතිවරයා සමග එක්ව ඇති අතර ඒ අනුව චතුරිකා සිරිසේන දියත් කර ඇති “මිෂන් ඔෆ් තාත්තා බේරා ගැනිමේ” වැඩසටනහනට ඔහු සම්බන්ධ කර තිබේ.

ආණ්ඩුවට එරෙහිව කි‍්‍රයාත්මක වන ප‍්‍රවෘත්ති වෙබ් අඩවි , ෆේෂ් බුක් ආදිය කි‍්‍රයාත්මක කරන අය මෙන්ම එවායේ පළවන ආණ්ඩුවට එරෙහි තොරතුරු අනුමත කරම්න් ඊට සටහන් තබන්නන් සම්බන්ධයෙන් එහිදී විමර්ෂණය කරන අතර පසුව එම වෙබ් අධවි තාවකාලික අවහිරතා වලට ලක්කිරිමට සහ Facebook Page තහනම් කිරිමට අවශ්‍ය වන පරිදි වාර්තා කිරිම් කිරිමට එම කණ්ඩායම හරහා සිදුකරනු ලබන අතර Facebook ක්‍රියාකාරින් හදුනා ගැනිමෙන් පසුව ඔහුන්ව මුදල් දි තමන්ගේ මතය පලකිරිම සදහා නම්මවා ගැනිම සදහද කටයුතු කරමින් සිටින බව අනාවරණය වි තිබේ.

මේ අතර කප්පම් සදරුවන් සහ තුසිත හල්ඔලුව ඉලක්කකර විජයදාස රාජපක්ෂ ඇතුලු එජාපයේ නව කල්ලිය එල්ල කරන ප්‍රහාරයන් හේතුවෙන් ආණ්ඩුව තුල අභ්‍යන්තර අර්බුදයක් හටගෙන් ඇති බවද  අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළා.

එම අර්බුදයට ප්‍රධානතම හේතුව වි ඇත්තේ වත්මන් යහපාලන ආණ්ඩුව නියෝජනය කරන් බහුතරයක් ලංකා ඊ නිවුස් සදරුවන් සමග දුරකතනයෙන් සහ ස්කයිප්,වයිබර් හරහා සිදුකල කතාබහ සියල්ලම ඔහු විසින් පටිගත කර ගැනිම මෙම අර්බුදයට ප්‍රධානම හේතුව වි තිබේ.

අධිකරණයට හා විනිසුරුවරුන්ට එරෙහිව අසත්‍ය ප්‍රචාර කොට අධිකරණයට අපහාස කර ඇති ලංකා ඊ නිවුස්‌ වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර නමැත්තා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා නීතිඥ මධුර විතානගේ මහතා ඊයේ (23 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි 14 ක්‌ ගොනු කළේය.

සඳරුවන් සේනාධීර නමැත්තාගේ එකී අසත්‍ය ප්‍රචාර නිසා ශ්‍රී ලංකා අධිකරණ ක්‍ෂේත්‍රය හා විනිසුරුවරුන් සම්බන්ධයෙන් දෙස්‌ විදෙස්‌ ජනතාවගේ සිත් තුළ වැරදි ආකල්ප ගොඩනැඟී ඇති බවත් එය ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට බලවත් හානියක්‌ බවත් පෙත්සම්කාර නීතිඥවරයා සිය පැමිණිලි මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබිණි.


සඳරුවන් සේනාධීර නමැත්තා විදේශ රටක සිට එකී වෙබ් අඩවියට අසත්‍ය ප්‍රවෘත්ති මුදා හරින බවට දැන ගන්නට ලැබී ඇති බවත්, එබැවින් ඔහු වහාම අත්අඩංගුවට ගැනීමට පොලිස්‌පතිවරයා ඇතුළු බලධාරීන්ට නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා තිබිණි. ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා එම පැමිණිලි ගොනු කරන අවස්‌ථාවට එක්‌විය.

(උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ)

No comments:

Post a Comment

Post Bottom Ad