විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ලංකාවේ මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 18, 2016

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ලංකාවේ මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාවක්

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකේය ජනතාවට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉදිරි මැතිවරණවලදී ඡන්දය පාවිච්චි
කිරීමට අවස්ථාව සලසා

දීම සඳහා කරුණු විමර්ශනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලද බව ඊයේ පාර්ලිමේන්තුවෙන් වාර්තා වුණා.
විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරලගේ සභාපතිත්වයෙන් එම විශේෂ කාරක සභාව පත්කර ඇති බව කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවට ඊයේ (17දා) දැනුම් දුන්නේය.
කාරක සභාවේ සාමාජික මන්ත්‍රි සංඛ්‍යාව විස්සකි.

No comments:

Post a Comment

Post Bottom Ad