පාසල් ගුරුවරුන් සඳහා නව බලපත්‍රයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 26, 2016

පාසල් ගුරුවරුන් සඳහා නව බලපත්‍රයක්

පාසල් ගුරුවරුන් සඳහා නව බලපත්‍රයක්

පාසල් ගුරුවරුන්ට පන්ති කාමරයේදී ඉගැන්වීම් කටයුතු සිදුකිරීම සඳහා නව අවසර පත්‍රයක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

ඔහු එ් සම්බන්ධයෙන් කියාසිටියේ එමඟින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලූ රැසක් නිරාකරණය කරගත හැකි බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad