බියර් මිල ඉහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 13, 2016

බියර් මිල ඉහළට

ආනයනික බියර් කෑන් සඳහා නිෂ්පාදන (විශේෂ විධිවිධාන) බදු හඳුන්වා දීමට මෙවර අයවැය යෝජනා තුළින් පියවර ගෙන ඇත.

ඒ අනුව මිලි ලීටර් 325 ට අඩු කෑන් එකක් සඳහා රුපියල් 10 ක්ද, මිලි ලීටර් 325 ට වැඩි කෑන් එකක් සඳහා රුපියල් 15 ක්ද අය කෙරෙනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad