අයවැය කතාව අතරතුර ජනපති පාර්ලිමේන්තුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 10, 2016

අයවැය කතාව අතරතුර ජනපති පාර්ලිමේන්තුවට

අයවැය කතාව අතරතුර ජනපති පාර්ලිමේන්තුවට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේ ය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් 2017 වසරේ අයවැය කතාව ඉදිරිපත් කරන අතරතුර ජනාධිපතිවරයා සභාගැබට පැමිණියේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad