අයවැය ගැන සුපිරිම විග‍්‍රහය මහින්දගෙන්… එක වැකියෙන් අයවැය සුන්..

2017 වසර සදහා ඊයේ දිනයේ මුදල් ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය ගැන අදහස් පල කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේ යෝජිත අයවැයෙන් ජනතාවට සහනයක් ලබාදීමක් සිදුව නැති බවයි.

‘සමුපකාරෙටත් බදු ගහලා. ඊට වඩා කතා කරන්න දෙයක් නෑ’ යයිද කී ඔහු අයවැය ක්‍රියාත්මක වෙද්දී ජනතාවට එය දැනෙනු ඇතැයිද පැවසීය.

යන්නේ කොහේදැයි නොදැන මුදල් ඇමතිවරයා කටයුතු කරන බවටද චෝදනා කල ඔහු ‘මුදල් ඇමති ආණ්ඩුවට ලණුවක් දී ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වා ඇති බවද කියා සිටියේය.


 

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment