අයවැය ගැන සුපිරිම විග‍්‍රහය මහින්දගෙන්… එක වැකියෙන් අයවැය සුන්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 11, 2016

අයවැය ගැන සුපිරිම විග‍්‍රහය මහින්දගෙන්… එක වැකියෙන් අයවැය සුන්..

2017 වසර සදහා ඊයේ දිනයේ මුදල් ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය ගැන අදහස් පල කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේ යෝජිත අයවැයෙන් ජනතාවට සහනයක් ලබාදීමක් සිදුව නැති බවයි.

‘සමුපකාරෙටත් බදු ගහලා. ඊට වඩා කතා කරන්න දෙයක් නෑ’ යයිද කී ඔහු අයවැය ක්‍රියාත්මක වෙද්දී ජනතාවට එය දැනෙනු ඇතැයිද පැවසීය.

යන්නේ කොහේදැයි නොදැන මුදල් ඇමතිවරයා කටයුතු කරන බවටද චෝදනා කල ඔහු ‘මුදල් ඇමති ආණ්ඩුවට ලණුවක් දී ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වා ඇති බවද කියා සිටියේය.


 

No comments:

Post a Comment

Post Bottom Ad