මන්ත්‍රී වැටුප වැඩි කිරීමට අගමැතිගෙන් යෝජනා

මන්ත්‍රී වැටුප වැඩි කිරීමට අගමැතිගෙන් යෝජනා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප වැඩි කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එලෙස මාසික වැටුප වැඩි කිරීමට අමතරව මැතිවරණ කොට්ඨාසයක් භාර සෑම මන්ත්‍රීවරයෙකුටම මසකට තවත් රුපියල් ලක්ෂයක හෝ දීමනාවක් ද ලබාදිය යුතු බවයි.

මේ වනවිට මන්ත්‍රීවරයෙකුට ලබාදෙන වැටුපෙන් ඔවුන්ගේ දෛනික කටයුතු සිදුකර ගැනීම අපහසුවී ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව කියාසිටියේ අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමිනි.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment