ලක්ෂපාන උප පොළක හදිසි ගින්නක් නිසා ප්‍රදේශ කිහිපයක් අඳුරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 10, 2016

ලක්ෂපාන උප පොළක හදිසි ගින්නක් නිසා ප්‍රදේශ කිහිපයක් අඳුරේ


අද 10 රාත්‍රී කාලයේ ලක්ෂපාන බලාගාරයේ උප පොළක ඇතිවූ ගිනිගැනීමක් හේතු කොට මේ වනවිට නුවර රත්නපුර බලංගොඩ ඇඹිලිපිටිය බෙලිඅත්ත මාතර හා දෙනියාය ප්‍රෙද්ශවල විදුලි බලය ඇණ හිට ඇත. 

තත්වය ඉක්මණින් පිළිසකර කරන්නට නිලධාරීන් කටයුතු කරමින් සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad