මෛත්‍රී ඉදිරියේ හිටපු ඇමති මහින්ද ජනපති කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 29, 2016

මෛත්‍රී ඉදිරියේ හිටපු ඇමති මහින්ද ජනපති කරයි

මෛත්‍රී ඉදිරියේ හිටපු ඇමති මහින්ද ජනපති කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රවර්ධන වැඩසටහනේ ගාල්ල දිස්ත්‍රික් සමාරම්භක උත්සවයේ දී හිටපු ඇමති පියසේන ගමගේ මහතා විසින් අවසර ගැනීමේ දි ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ  යනුවෙන් සදහන් කළ අතර පසුව ක්ෂණිකව එම වරද නිවැරදි කොට අතිගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමනි යනුවෙන් සදහන් කළේය.

ශ්‍රීලනිප ප්‍රවර්ධන වැඩසටහන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26 වැනිදා ගාල්ල නගර ශාලාවේදි පැවැත්විණි.

ගාල්ල - ලලිත් චාමින්ද

No comments:

Post a Comment

Post Bottom Ad