සමෘද්ධියේ නම ජන ඉසුර වන්නේ නෑ - එස් බී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 13, 2016

සමෘද්ධියේ නම ජන ඉසුර වන්නේ නෑ - එස් බී


පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය කතාවේදී මුදල් ඇමතිවරයා පඟාශ කළ පරිදි සමෘද්ධියේ නම ජනඉසුර ලෙස වෙනස් වන්නේ නැති බවත් එය මුදල් ඇමතිවරයාට කරුණු පැටලී කරන ලද ප‍්‍රකාශයක් බවත් ඒ සම්බන්ධ ඇමති එස්.බී. දිසානායක ප‍්‍රකාශ කළා.

ඇමතිවරයා පවසන්නේ 2017 සමෘද්ධිය යටතේ දිළිඳුකම තුරන් කිරීමේ ව්‍යාපෘතියක් මෙකී ජන ඉසුර යනුවෙන් නම් කර ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad