සනත් නන්දසිරිට ජනපතිගෙන් ලොකු පුටුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 23, 2016

සනත් නන්දසිරිට ජනපතිගෙන් ලොකු පුටුවක්

සනත් නන්දසිරිට ජනපතිගෙන් ලොකු පුටුවක්

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස විශාරද සංගීත් නිපුන් එච්.එම්. සනත් නන්දසිරි මහතා පත් කෙරේ.

ඒ මහතා අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා සහ සනත් නන්දසිරි මහතාගේ පවුලේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

No comments:

Post a Comment

Post Bottom Ad