සරත් චන්ද්‍රසිරි දැඩි සත්කාර ඒකකයේ




රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි හදිසියේ ඇති වූ හෘදයබාධයක් තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට ඇල්පිටිය රෝහලේ දැඩි
සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
ඇල්පිටියේ පසුගියදා (20දා) පැවැති ජනක් ප්‍රේමලාල්ගේ වේදිකා නාට්‍යයක් අතරතුර පුපුවේ අමාරුවක් අතවූ නිසා ඔහු හදිසියේ රෝහල්ගත කර තිබුණි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment