සරත් චන්ද්‍රසිරි දැඩි සත්කාර ඒකකයේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 23, 2016

සරත් චන්ද්‍රසිරි දැඩි සත්කාර ඒකකයේ




රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි හදිසියේ ඇති වූ හෘදයබාධයක් තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට ඇල්පිටිය රෝහලේ දැඩි
සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
ඇල්පිටියේ පසුගියදා (20දා) පැවැති ජනක් ප්‍රේමලාල්ගේ වේදිකා නාට්‍යයක් අතරතුර පුපුවේ අමාරුවක් අතවූ නිසා ඔහු හදිසියේ රෝහල්ගත කර තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad