විජේදාස ධුරයෙන් ඉවතට..?? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 28, 2016

විජේදාස ධුරයෙන් ඉවතට..??

අධිකරණ හා බුද්ධශාසන ඇමති විජේදාස රාජපක්ෂ එම ධුරයෙන් ඉවත් කරන්නැයි ආණ්ඩුවේ ප්‍රබලයෙකු විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත දන්වා ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙමින් තිබේ.

ඇමතිවරුන් කිහිප දෙනෙකුම ඇමති විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව පසුගිය දින කිහිපයේදී කල කරුණු දැක්වීම් සලකා බලමින් මෙම තීරණය ගෙන ඇතැයි පැවසෙයි.

ලංකා ඊ නිව්ස් කතුවරයා සම්බන්ධයෙන් හා මුස්ලිම් අන්තවාදීන් පිලිබදන ඇමති විජේදාස විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයන් හේතුවෙන් මෙ තත්වය උදා වී ඇතැයිද සදහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad