කප්පම් වලට,ආණ්ඩු බලයට,මාධ්‍ය ප්‍රචාර දෙන සක්කිලි මාධ්‍ය වලට රිදෙන්නම දෙයි…

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙන්ම ලෝකයම පැරදෙන බව කීයද්දි අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගන්නා බවට අනාවැකී කී ඒ වගේම වත්මන් බෙදුම්වාදී සිරිසේන ජනාධිපතිවරයාගේ මරණය ටක්කෙටම සිද්ධ වෙන කාලය පවා අනාවරණය කර තිබේන විශ්ව අභිමානී, විශ්ව කීර්ති, කලා කීර්ති ,ජ්‍යොතිෂ විශාරද ආචාර්ය විජිත රෝහන විජෙමුණි කප්පම් වලට,ආණ්ඩු බලයට,මාධ්‍ය ප්‍රචාර ලබාදිමට කටයුතු කරන ලංකාවේ ජඩ මාධ්‍ය හැසිරීම පිළිබඳව පුලුල් අනාවරණයක් සිදුකර තිබේ.


කප්පම් වලට,ආණ්ඩු බලයට,මාධ්‍ය ප්‍රචාර දෙන… by lnwtoday


උපුටා ගැනීම : Lanka News Web Today

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment