ට්‍ර්ම්ප් පකිස්ථානයේ ඉපදුන බවට හෙළිදරව්වක්

2016 ඇමරිකානු ජනපතිවරණය ජයගත් ඩොනල්ඩ් ට්‍ර්ම්ප් ( Donald Trump ) ඉපදිලා තියෙන්නේ පකිස්තානෙලු. ඒ Dawood Ibrahim Khan යන නමින්.

පුංචි කාලෙම මව් පියන් රිය අනතුරකින් මියයාමෙන් පස්සේ හමුදා නිලධාරියෙකු විසින් ඔහුව හදාගන්න අරන් ලන්ඩනයට අරන් ආව කියලත් කියනවා.

මෙහෙම කියන්නේ පකිස්ථාන රුපවාහිනි නාලිකාවක් වන NEO නම් නාලිකාව. මේ කතාව සමච්චලයට ලක්කරමින් බොහෝ දෙනා කිව්වේ මේක නම් ලොකු විහිලු කතාවක් කියලයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment