ට්‍ර්ම්ප් පකිස්ථානයේ ඉපදුන බවට හෙළිදරව්වක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 15, 2016

ට්‍ර්ම්ප් පකිස්ථානයේ ඉපදුන බවට හෙළිදරව්වක්

2016 ඇමරිකානු ජනපතිවරණය ජයගත් ඩොනල්ඩ් ට්‍ර්ම්ප් ( Donald Trump ) ඉපදිලා තියෙන්නේ පකිස්තානෙලු. ඒ Dawood Ibrahim Khan යන නමින්.

පුංචි කාලෙම මව් පියන් රිය අනතුරකින් මියයාමෙන් පස්සේ හමුදා නිලධාරියෙකු විසින් ඔහුව හදාගන්න අරන් ලන්ඩනයට අරන් ආව කියලත් කියනවා.

මෙහෙම කියන්නේ පකිස්ථාන රුපවාහිනි නාලිකාවක් වන NEO නම් නාලිකාව. මේ කතාව සමච්චලයට ලක්කරමින් බොහෝ දෙනා කිව්වේ මේක නම් ලොකු විහිලු කතාවක් කියලයි.

No comments:

Post a Comment

Post Bottom Ad