මෛත්‍රී ශ්‍රීලනිපයේ ගමන් වෙනස් කරයි - සජීවි විකාශය

මෛත්‍රී ශ්‍රීලනිපයේ ගමන් වෙනස් කරයි - සජීවි විකාශය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන පක්ෂ නායක, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම නගර සභා ශාලාව ඉදිරිපිටදී මේවන විට පැවැත්වේ.

ඒ සඳහා ශ්‍රීලනිපයේ ප්‍රබලයින් රැසක් සහභාගී වී තිබේ.

එහි සජීවි විකාශය පහතින් නරඹන්න.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment