මෛත්‍රී ශ්‍රීලනිපයේ ගමන් වෙනස් කරයි - සජීවි විකාශය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 3, 2016

මෛත්‍රී ශ්‍රීලනිපයේ ගමන් වෙනස් කරයි - සජීවි විකාශය

මෛත්‍රී ශ්‍රීලනිපයේ ගමන් වෙනස් කරයි - සජීවි විකාශය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන පක්ෂ නායක, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම නගර සභා ශාලාව ඉදිරිපිටදී මේවන විට පැවැත්වේ.

ඒ සඳහා ශ්‍රීලනිපයේ ප්‍රබලයින් රැසක් සහභාගී වී තිබේ.

එහි සජීවි විකාශය පහතින් නරඹන්න.

No comments:

Post a Comment

Post Bottom Ad