මහින්දට චීනයෙන් ඉහලම පිලිගැනීමක්.. ඉහලම ආරක්‍ෂාවක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 25, 2016

මහින්දට චීනයෙන් ඉහලම පිලිගැනීමක්.. ඉහලම ආරක්‍ෂාවක්..

චීන රජයේ ආරාධනාවක් මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ දිනවල චීන සංචාරයක නිරතව සිටී.

චීන රජය විසින් ඒ මහතාට එරටදී ඉහලම පිලිගැනීමක්, ඉහල ආරක්‍ෂාවක් ලබා දී තිබේ.

ඉදිරි දින කිහිපයේදී චීන රජයේ ප‍්‍රධානීන් හමුදීවටද නියමිතව ඇත.  








No comments:

Post a Comment

Post Bottom Ad