බැඳුම්කර හොරා ඉල්ලා අස්වෙනු කියා රට පුරා මඩ පෝස්ටර් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 15, 2016

බැඳුම්කර හොරා ඉල්ලා අස්වෙනු කියා රට පුරා මඩ පෝස්ටර්


අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගේ මුහුණ අර්ධයක් යොදා බැඳුම්කර හොරා ඉල්ලා අස්වෙනු  යන වැකියද සටහන් කර අද 15 රට පුරා පෝස්ටර් අලවා තිබෙන බව වාර්තාවේ.

මෙම පෝස්ටර් පිළිබඳ රාජ්‍ය බුද්ධි අංශය මේවනවිට පරීක්ෂණයක් අරඹා ඇති බවත්  පෝස්ටරය නිර්මාණය කර ඇත්තේ කොළඹ නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයකදී බවට සාක්ෂි ලැබී ඇති බවත් වාර්තාවේ..

විපක්ෂයට සම්බන්ධ එක්තරා ප්‍රබල සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ඒකාබද්ධ විපක්ෂයේ දිස්ත්‍රික් නායකයින් වෙත මෙම පෝස්ටර් ග්‍රැෆික් නිර්මාණය  'ඊමේල් කර' තිබෙන බවටද තොරතුරු සොයාගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad