වෙළඳසැලක් කොල්ලකන්න ගිය සෙට් එකකට චොකලට් ප්‍රහාරයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 27, 2016

වෙළඳසැලක් කොල්ලකන්න ගිය සෙට් එකකට චොකලට් ප්‍රහාරයක්

ඔස්ට්‍රේලියාවේ පහුගිය දවසක සුපිරි වෙළෙදසැලක් කොල්ලකන්න පුද්ගලයින් කිහිපදෙනෙක් මෝටර් රථයකින් ඇවිල්ලා තියෙනවා.

කොල්ලකරුවන් එන බව දැකපු වෙළෙදසැලේ සේවකයෙක් එහි තිබුනු චොකලර් වර්ගයකින් ඔවුන්ට ප්‍රහාර එල්ල කරලා. ඒ එක්කම බියට පත්වුනු කොල්ලකරුවන් එම ස්ථානයෙන් පලාගිහිල්ලා තියෙනවා.

මේ සිදුවීම ඔස්ට්‍රේලියානු මාධ්‍ය ආයතනයක් එය වාර්තා කළ හැටි පහතින් බලන්න...


No comments:

Post a Comment

Post Bottom Ad