කුකුළු මස්වලට ස්ථාවර මිලක්

කුකුළු මස්වලට ස්ථාවර මිලක්

ග්‍රෑම් 400කිරි පැකැට්ටුවක මිල රුපියල් 295 අගයේ පවත්වාගෙන යාමටත්, කුකුළු මස් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 420ක් බවත්, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා 2017 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

 

 

 


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment