කුකුළු මස්වලට ස්ථාවර මිලක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 10, 2016

කුකුළු මස්වලට ස්ථාවර මිලක්

කුකුළු මස්වලට ස්ථාවර මිලක්

ග්‍රෑම් 400කිරි පැකැට්ටුවක මිල රුපියල් 295 අගයේ පවත්වාගෙන යාමටත්, කුකුළු මස් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 420ක් බවත්, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා 2017 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

 

 

 

No comments:

Post a Comment

Post Bottom Ad