මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අලුත්ම කාලසටහන මෙන්න

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අලුත්ම කාලසටහන මෙන්න

මුහුදුබඩ මාර්ගයේ මොරටුව සහ ගල්කිස්ස අතර දුම්රිය ධාවනය අනිද්දා (11) රාත‍්‍රී 10.00 සිට ලබන 15 වැනිදා සවස 4.00 දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.

මොරටුව සහ රත්මලාන අතර පිහිටි පැරණි දුම්රිය පාලම වෙනුවට නව පාලමක් ස්ථාපිත කිරීම මීට හේතුව බව ශ‍්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

ඒ අනුව අදාළ කාලය තුළ මාතර සහ ගාල්ල දෙසින් පැමිණෙන දුම්රිය මොරටුව දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා වේ.

කොළඹ දෙසින් පැමිණෙන දුම්රිය ගල්කිස්ස දක්වා පමණක් ධාවනය කෙරේ.

එම කාලය තුළ ක‍්‍රියාත්මක කෙරෙන සංශෝධිත දුම්රිය කාල සටහන පහතින්

 

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment