තව්හිද් ජමාත් ලේකම් යළි රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 29, 2016

තව්හිද් ජමාත් ලේකම් යළි රිමාන්ඩ්

තව්හිද් ජමාත් ලේකම් යළි රිමාන්ඩ්
තවුහිත් ජමාද් නමැති සංවිධානයේ ලේකම් අබ්දුල් රසීක් මහතා ලබන දෙසැම්බර් 09 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස අද (29) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.

කොළඹ, මාලිගාවත්තේ පැවති උද්ඝෝෂණයකදී බුදු දහමට නිගරු කිරීම යන චෝදනාව මත ඔහුට එරෙහිව නඩු පවරා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad